top of page

Welcome

original use water mark.png
සිංහ ක්‍රීඩා සමාජයේ ඉතිහාසය

කායික යහපැවැත්ම හා කුසලතාවන් වර්ධනය තුළින් ප්‍රදේශයේ තාරුණ්‍යය සවිබල ගැන්වීම සිංහ ක්‍රීඩා සමාජයේ මූලික අරමුණයි.

ප්‍රාදේශීය මණ්‌ඩල ක්‍රීඩා උළෙල මෙන්ම දිස්ත්‍රික් මණ්‌ඩල ක්‍රීඩා උළෙලයන් හී දී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩා සමාජයක් ලෙස සිංහ සමාජය හැඳිනගත හැක.

ජවන හා පිටිය තරග රාශියක් සඳහා විශේෂ දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිංහ සමාජය ප්‍රදේශයට දායාද කර ඇත.

2016 නියාගම අන්තර් ක්‍රීඩා සමාජ උළෙලෙ දී අනුශූරතාවයද , නියාගම අන්තර් සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලෙ දී ශූරතාවය ද දිනා ගනිමින් ප්‍රදේශයට සිය ක්‍රීඩා දක්ෂතා දැක්වීමට සමත් විය.

මේ අයුරින් ප්‍රදේශයේ ක්‍රීඩා අණසක පතුරුවමින් ප්‍රදේශයට  කීර්තියක් ගෙන ඒමට සිංහ ක්‍රීඩා සමාජයට හැකි වී ඇත.

සිංහ ක්‍රීඩා සමාජයේ   ඡායාරූප එකතුවක්

අපගේ සියලු ඡයාරූප නැරඹීම සදහා  Album page වෙත පිවිසීමට පහත Butten එක click කරන්න.
 

ඔබට මෙහි කිසියම් අපහසුතාවයක්  ඇති උවහොත් ,  ලබා දී ඇති WhatsApp අයිකනය මත හෝ පහත නම උඩ click කරන්න. ඔබේ ප්‍රශ්න ඒ වෙත යොමු කරන්න.

Untitled design.png

Developed by:-

Thanks for subscribe our site us!

bottom of page