top of page
Welcome

යොවුන් ත රු අධ්‍යාපනික වැඩසටහන
2020 මුල් මැයි මාසයේදී රටම ගිලගත් කොරෝනා වෛරසය හේතුවෙන් රටේ සමස්ත පාසල් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි විය.
මෙවන් ඛේදනීය ඉරණමක් තුල ගමේ අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යොවුන් තරු යෞවන සමාජය සිය මුල් පියවර තබන ලදී.
එහිදී ප්‍රදේශයේ සරසවි වරම් හිමි කරගත් යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් ස්වේච්ඡාවෙන්ම සිය දැනුම ලබා දීමේ අරමුණින් 2022.07.31 දින යොවුන් තරු අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කරන ලදී.
එහිදී මූලික විශයන් හය ආවරණය වන පරිදි රාත්‍රී කාලයේදී සිය ඉගැන්වීම් කටයුතු හා ඊට අදාල ඇගයීම් කටයුතු වඩාත් ගුණාත්මකව සිදු කරගෙන යමින් පවතියි.
bottom of page

























